Summery
List Price
LKR 0
Discount
LKR 0
Total Price
LKR 0
You Save
0
%
Please Wait ..
General Information Technology
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
By: Amila Senadeera
List Price: LKR 400
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය නිර්දේශයේ සියළු ම නිපුණතා මට්ටම්වල සියලු ම සිද්ධාන්ත ආවරණය වන පරිද්දෙන් රචනා කර ඇත.
  • අන්තර්ජාලය උපයෝගී කර ගෙන එදිනෙදා කටයුතු පහසු කර ගන්නා ආකාරය සහ විද්‍යුත් තැපැල භාවිත කළ හැකි ආකාරය උදාහරණ සමග පැහැදිලි කර ඇත.
  • වදන් සැකසුම් මෘදුකාංග, සමර්පණ මෘදුකාංග, පැතුරුම්පත් මෘදුකාංග උපයෝගී කර ගත හැකි ආකාරය උදාහරණ සමග පැහැදිලි කර ඇත.
  • දත්ත සමුදාය කළමනාකරණ පද්ධති සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් කර ඇත.
  • පරිගණකය ගැටළු විසඳීම සඳහා උපයෝගී කර ගන්නා අකාරය පිළිබඳ මූලික හැඳීන්වීමක් කර ඇත.
  • පරිගණකය සහ අන්තර්ජාලය ඵලදායීව සහ ආරක්ෂිත ව භාවිතයට ගැනීම සඳහා ගත යුතු පූර්වෝපායන් ඉදිරිපත් කර ඇත.
General Information Technology Preview
Please Wait ..
Be the first to write a Review.
back to top