Summery
List Price
LKR 0
Discount
LKR 0
Total Price
LKR 0
You Save
0
%
Please Wait ..
Inorganic Chemistry - 500MCQs
අකාබනික රසායනය - බහුවරණ ප්‍රශ්න 500
By: Amila Senadeera
List Price: LKR 600
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විෂය නිර්දේශයේ රසායන විද්‍යාව අකාබනික රසායනය විෂය කොටසේ විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 500 කින් සමන්විත ය.
    • s-ගොනුව
    • p-ගොනුව
    • d-ගොනුව
    • සංයෝග විශ්ලේෂණය
    • අකාබනික සංයෝගවල IUPAC නාමකරණය
  • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ පිළිතුර ලබා ගන්නා ආකාරය සහ අමතර වැදගත් කරුණු සඳහන් කර ඇත.
  • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
  • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
Inorganic Chemistry - 500MCQs Preview
Please Wait ..
Be the first to write a Review.
back to top