Summery
List Price
LKR 0
Discount
LKR 0
Total Price
LKR 0
You Save
0
%
Please Wait ..
Atomic Structure & Chemical Bonding - Workbook
පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන - වැඩපොත
By: Amila Senadeera
List Price: LKR 350
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ පළමු වන නිපුණතා මට්ටම සහ දෙ වන නිපුණතා මට්ටම සම්පූර්ණයෙන් ආවරණය කෙරේ.
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න 26ක් අඩංගු වේ.
  • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර දක්වා ඇත.
  • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
  • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
Atomic Structure & Chemical Bonding - Workbook Preview
Please Wait ..
Be the first to write a Review.
back to top