Inorganic Chemistry - 500MCQs

අකාබනික රසායනය - බහුවරණ ප්‍රශ්න 500

  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විෂය නිර්දේශයේ රසායන විද්‍යාව අකාබනික රසායනය විෂය කොටසේ විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 500 කින් සමන්විත ය.
    • s-ගොනුව
    • p-ගොනුව
    • d-ගොනුව
    • සංයෝග විශ්ලේෂණය
    • අකාබනික සංයෝගවල IUPAC නාමකරණය
  • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ පිළිතුර ලබා ගන්නා ආකාරය සහ අමතර වැදගත් කරුණු සඳහන් කර ඇත.
  • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
  • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..

Author: Amila Senadeera

Category: Uncatigorized book.

List Price: LKR 600

  • General Information Technology

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණය

    Category : Uncatigorized book.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය නිර්දේශයේ සියළු ම නිපුණතා මට්ටම්වල සියලු ම සිද්ධාන්ත ආවරණය වන පරිද්දෙන් රචනා කර ඇත.
    • අන්තර්ජාලය උපයෝගී කර ගෙන එදිනෙදා කටයුතු පහසු කර ගන්නා ආකාරය සහ විද්‍යුත් තැපැල භාවිත කළ හැකි ආකාරය උදාහරණ සමග පැහැදිලි කර ඇත.
    • වදන් සැකසුම් මෘදුකාංග, සමර්පණ මෘදුකාංග, පැතුරුම්පත් මෘදුකාංග උපයෝගී කර ගත හැකි ආකාරය උදාහරණ සමග පැහැදිලි කර ඇත.
    • දත්ත සමුදාය කළමනාකරණ පද්ධති සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් කර ඇත.
    • පරිගණකය ගැටළු විසඳීම සඳහා උපයෝගී කර ගන්නා අකාරය පිළිබඳ මූලික හැඳීන්වීමක් කර ඇත.
    • පරිගණකය සහ අන්තර්ජාලය ඵලදායීව සහ ආරක්ෂිත ව භාවිතයට ගැනීම සඳහා ගත යුතු පූර්වෝපායන් ඉදිරිපත් කර ඇත.
    Buy Details
  • Chemical Kinetics - Workbook

    චාලක රසායනය - වැඩ පොත

    Category : Uncatigorized book.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 12 වන නිපුණතා මට්ටමේ සියලු ම සිද්ධාන්ත ආවරණය වන පරිද්දෙන් ප්‍රශ්න නිර්මාණය කර ඇත.
    • අධ්‍යයනය කරන ලද සිද්ධාන්ත තහවුරු කරවීම සඳහා අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ප්‍රශ්න රාශියක් අඩංගු කර ඇත.
    • සෑම ගැටළුවකට ම විස්තරාත්මක පිළිතුරු ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    Buy Details
  • Organic Mechanisms & Reactions

    කාබනික යාන්ත්‍රණ සහ ප්‍රතික්‍රියා

    Category : Chemistry / Organic Chemistry
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හත් වන නිපුණතා මට්ටමේ සිට 11 වන නිපුණතා මට්ටම දක්වා නිපුණතා මට්ටම් සම්පූර්ණයෙන් ආවරණය කෙරේ.
    • කාබනික සංයෝගවල IUPAC නාමකරණයට අදාළ ප්‍රශ්න 80ක් අඩංගු වේ.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා මාදිලියේ ප්‍රශ්න 48ක් අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමග සම්පූර්ණ පැහැදිලි කිරීමක් වැදගත් කරුණු සමග ඉදිරිපත් කර ඇත.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
    Buy Details
  • Chemical Calculations - 300

    රසායනික ගණනය කිරීම් - 300

    Category : Chemistry / General Chemistry
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටම සම්පූර්ණයෙන් ආවරණය කෙරේ.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ රචනා මාදිලියේ ප්‍රශ්න 200ක් අඩංගු වේ.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 100ක් අඩංගු වේ.